සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 6th, 2018

ඥානසාර හිමි යළිත් ජපු’ර රෝහලට..

Podu Jana Peramunaඅයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) පෙරවරුවේ යළිත් ප්‍රතිකාර සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඝන පූර්ණය නෑ, පාර්ලිමේන්තුව හෙටට කල්යයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව හෙට (07) දින තෙක් කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජන බලය කොළඹට” අසාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaරජයට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අසාර්ථ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජන බලය කොළඹට”, අතිවිශාල ජනකායක්..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට එරෙහිව “ජන බලය කොළඹට” යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද දැවැන්ත විරෝධතා පාගමන සහ සත්‍යග්‍රහය ඊයේ (05) රාත්‍රියේදී අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම අදින් අවසන්..

Podu Jana Peramuna2018 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සදහා සංශෝධන ඉදිරිපත් කිරීමේ කාලය අද (06) දිනෙන් අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමෙරිකානු ඩොලරය ප්‍රථම වතාවට 163 ට නගී..

Podu Jana Peramunaඅැමෙරිකානු ඩොලරයක අගය ඊයේ (05) රු.163 ඉක්මවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“වැඩ කරපු – වැඩ කරන 72″, එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද සිරිකොතදී..

Podu Jana Peramuna“වැඩ කරපු – වැඩ කරන 72″ යන මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද (06) පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට