සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 7th, 2018

කොළඹ, පාක් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්..

Podu Jana Peramunaකොළඹ, පාක් වීදියේ ගොඩනැඟිල්ලක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවට නව වේත‍්‍රධාරීවරයෙක්..

Podu Jana Peramunaමෙතෙක් පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා ලෙස කටයුතු කරන ලද අනිල් සමරසේකර මහතාගේ විශ්‍රාම යාමත් සමග අදාළ පුරප්පාඩුව සදහා නරේන්ද්‍ර මිහිඳුකුමාර ප‍්‍රනාන්දු මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවර්ධන සහ සංවර්ධන සහකාර නිලධාරීන් ලක්ෂයක් එක්දින වර්ජනයකට..?

Podu Jana Peramunaසංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන සහකාර නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටින උපාධිධාරීන් ලක්‍ෂයකට අධික පිරිසක් එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සභාපතිවරයා සේවකයින් සිව් දෙනෙකුට පහරදීලා, සේවකයින් රාජකාරී වලින් ඉවත් වෙයි..

Podu Jana Peramunaපහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මහරගම නගර සභාවේ සියළු සේවකයින් සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ.වි.පෙ ඉදිරිපත් කළ 20 වන සංශෝධන යෝජනාවට එරෙහිව ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaපසුගියදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට ලැබුනු අත්හැර දැමූ කුඹුර බාධා හමුවේ වුවත් වැපීරීමට කටයුතු කළා, එහි අස්වැනු නෙළීම මේ වන විට ආරම්භ වෙලා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaආණ්ඩුවට ලැබුනු අත්හැර දමා තිබූ තිබූ කුඹුර බාධා හමුවේ වුවත් වැපීරීමට කටයුතු කරන ලද බවත් එහි අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භවී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට