සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 11th, 2018

හින්දු කෝවිල්, සීමාවන් තුළ සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම්..

Podu Jana Peramunaහින්දු කෝවිල් තුළ හෝ අදාළ සිමාවන් තුළ සිදුකරනු ලබන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියන් ඔයිල් සමාගමත් මිල ඉහළ දමයි..

Podu Jana Peramunaඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම සමාගමේ මිල ගණන්ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන වැරදි සදහා වන ස්ථානීය දඩ මුදල්, ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම්..?

Podu Jana Peramunaරථ වාහන වැරදි සම්බන්ධයෙන් නියම කරනු ලබන ස්ථානීය දඩ මුදල්, ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම හදුන්වාදීම පිළිබදව අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දරුවන් ප‍්‍රවාහනය කිරීමේ ගාස්තුත් ඉහළට..

Podu Jana Peramunaපාසල් දරුවන් ප‍්‍රවාහනය කිරීමේ ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමයින් ප‍්‍රවාහනය කිරීමේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ සංස්ථාවේ සිදුවන මහා පරිමාණ වංචා සහ දූෂණ නිසයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඑක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ ඛණිජ තෙල් සංස්ථාව තුළ සිදුවන මහා පරිමාණ වංචා සහ දූෂණ නිසා බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට..

Podu Jana Peramunaඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරට ළඟා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් වේ..

Podu Jana Peramunaදෙවන ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් කාන්දුව බලධාරීන්ගේ නොසැකිල්ල නිසා සිදුවූවක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි..

Podu Jana Peramunaමුහුදේ සිට ගොඩබිම දක්වා තෙල් ගෙනයන නලයක පසුගියදා සිදුවූ කාන්දුව ඛනිජ තෙල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවන ලද්දක් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට