සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 12th, 2018

ගුරුවරියන්ගේ අර්ධ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාගැනීම බස්නාහිර පළාත් සභාව අවලංගු කරලා – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaප්‍රසූත නිවාඩු ලබාගන්නා ගුරුවරියන් හට අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමේ පහසුව අවලංගු කිරීම සදහා බස්නාහිර පළාත් සභාව ගෙන ඇති තීරණය තුළින් එම ගුරුවරියන් දැඩි අපහසුතාවයට සහ පීඩනයට පත්වන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීම, මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළයුතුයි – ප්‍රවාහන අමාත්‍යාංශය

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීම හෝ පොදු ප්‍රවාහනය සදහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම පිළිබදව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළයුතුව ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුලියාපිටිය – කොළඹ පුද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaකුලියාපිටිය – කොළඹ පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු පුහුණු පාසල් හිමිකරුවන් විරෝධතාවයක, බොරැල්ල – නාරාහෙන්පිට මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaරියදුරු පුහුණු පාසල් හිමිකරුවන් විසින් දියත් කර ඇති විරෝධතාවයක් හේතුවෙන් බොරැල්ල සිට නාරාහෙන්පිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 වසරේ මේ දක්වා ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 10626 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙම වසරේ මෙතෙක් ගතවූ මාස 09 ක කාලය තුළ නීතිවිරෝධීව ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය පුද්ගලයින් 10626 ක් අත්අඩංගුවට ගත් බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් අද වර්ජනයක..

Podu Jana Peramunaසිය සේවා ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස බල කරමින් උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් අද (12) එක්දින වැඩ වර්ජනයක් දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි..

Podu Jana Peramunaමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු වැඩි කළයුතුයි, බලධාරීන්ට දින 03 ක කාලයක් දෙනවා – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළයුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අණනොතකා පලාගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි, සැකකරුවෙකු සහ පොලිස් නිලධාරියෙකුට තුවාල..

Podu Jana Peramunaපොලිස් අණනොතකා පලාගිය වෑන් රථයකට කුරුණෑගල පොලිස්ථානයේ නිලධාරීන් විසින් වෙඩිතබා ඇති අතර ඉන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට