සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 13th, 2018

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් සැප පුටු නවතී…

Podu Jana Peramunaපසුගිය සමයේ දැඩි කතා බහකට ලක්වූ, බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144 ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් මෙරටදී…

Podu Jana Peramunaඅග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ කෙරිණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය පාලනාධිකාරිය අමනෝඥ ක්‍රියා පිළිවෙතක, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අවධාරණය කරයි…

Podu Jana Peramunaවරාය අධිකාරියේ විධායක නිළධාරීන්ට පමණක් වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අද (13) දින සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලාඕසය සමග ගණුදෙනු වලට සහන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ලාඕසයේ අග්‍රාමාත්‍ය අතර සාකච්ඡා…

Podu Jana Peramunaවියට්නාමයේ හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව ඊයේ (12) දින පැවැත්වීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

71 වැනි නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු අග‍්‍රාමාත්‍යවරයාට භාරවේ…

Podu Jana Peramunaලබන වසරේ පෙබරවාරි 4 වනදාට යෙදෙන 71 වැනි නිදහස් දින සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු සිදුකිරීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවයි…

Podu Jana Peramunaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (13) දින විශේෂ කැබිනට් රැස්වීමක් හදිසියේ කැඳවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට