සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 14th, 2018

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ පවුල්වාදය නිසයි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ පවුල්වාදය නිසා බවත් පවුල්වාදය මෙරටට නොගැළපෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයේ ඉහළම අගය වාර්තා වෙයි..

Podu Jana Peramunaමෙරට මූල්‍ය ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක් සඳහා වන ඉහළම රුපියල් අගය අද (14) දිනය තුළ වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැඳුම්කර කොමිසම හමුවේ ව්‍යාජ තොරතුරු දීලා, රවීට නඩු..

Podu Jana Peramunaබැඳුම්කර කොමිසම හමුවේ ව්‍යාජ තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාව, චැපල්ටන් වතු යායේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රාහරයක්, 08 ක් රෝහලේ..

Podu Jana Peramunaබගවන්තලාව පොලිස් වසමේ චැපල්ටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) උදෑසන කාලයේ බඹර ප්‍රාහරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සෞඛ්‍ය සභාවක් පිහිටුවයි..

Podu Jana Peramuna2003 වසරේදී අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් ඉදිරිපත්වුවද මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති ජාතික සෞඛ්‍ය පර්යේෂණ සෞඛ්‍ය සභාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධාරණය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිලසූත්‍රය ගැන ඉදිරියේදී තීරණයකට එළඹෙනවා, ජනපති අවධාරණය කරයි..

Podu Jana Peramunaඉන්ධන මිලසූත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් තීරණයකට එළඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ලවී ඇති චෝදනාව බරපතලයි, පරීක්ෂණ සිදුකර වරදක් ඇත්නම් දඩුවම් කරනවා – නිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර

Podu Jana Peramunaනියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව ඉතා බරපතල බවත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත් නිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුමැතිය නුදුන්නත් ගාස්තු වැඩි කරනවා, බස් සංගම් රතු එළි දල්වයි..

Podu Jana Peramunaප‍්‍රවාහන අමාත්‍යවරයා අනුමැතිය ලබානොදුන්නද බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් කොමිසම සදහා යෝජනා ලබාදීම අදින් අවසන්..

Podu Jana Peramunaවැටුප් කොමිසම සදහා යෝජනා ලබාදීම අදින් (14) අවසන් වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට..

Podu Jana Peramunaලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සදහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) රාත්‍රියේදී යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට