සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 15th, 2018

14 වැනි ආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය අද ඇරඹෙයි..

Podu Jana Peramunaආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය අද (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටට ප්‍රායෝගික නැති ඉන්ධන මිල සූත‍්‍රය වහාම ඉවත් කළයුතුයි – පිවිතුරු හෙළ උරුමය

Podu Jana Peramunaලෝක වෙළද පොලේ බොරතෙල් මිළ ඉහළ ගිය තත්ත්වයකදී පවා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන ගිය බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියළි කාලගුණය නිසා පුත්තලම දිස්ති‍්‍රක්කයේ විශාල පිරිසක් පීඩාවට පත්වෙයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (15) සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ සුළු භූකම්පන තත්ත්වයක්..

Podu Jana Peramunaත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 3.5 ත් 3.8 ත් අතර සුළු භූකම්පන තත්ත්වයක් හටගත් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට