සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 16th, 2018

එක්සත් ජාතික පෙරමුණේ ලියාපදිංචිය ඉදිරියේදී සිදුකෙරෙනවා, අමාත්‍ය මනෝ ගනේෂන්…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සන්ධාන ගතවෙමින් පිහිටුවා ගත් එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාව තර කළ යුතුයි, මහින්ද රාජපක්ෂ…

Podu Jana Peramunaපසුගිය දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් සිදුකර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පරික්ෂණයක් ආරම්භකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුදු දහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීමට මහනාහිමිවරු රැස්වේ…

Podu Jana Peramunaමල්වතු, අස්ගිරි පාර්ශව වල නාහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ඊයේ (15) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018”ව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්…

Podu Jana Peramunaශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” යේ අවසන් සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (14) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල සුත්‍රයේ ගැටළු කඩිනමින් විසදනවා – මුදල් අමාත්‍යාංශය

Podu Jana Peramunaආණ්ඩුව විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා මෑතකදී හදුන්වා දෙනු ලැබූ මිල සුත්‍රයේ කිසියම් වු ගැටලුවක් පවතින බවටත්, එම ක්‍රමය යටතේ මිල වැඩිවනවා මිස අඩුවීමක් සිදු නොවන බවට ලද විවේචන වලට විසදුම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියානු මහ කොමසාරිස් නැගෙනහිර ඉදිවන ඉන්දීය ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරයි…

Podu Jana Peramunaපසුගිය 14 වන දින මඩකළපුව දිස්ත්‍රික්කයේ පවත්වන ලද විශේෂ උත්සවයකදී, ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ මඩකළපුවේ ඉදිකරන ලද නිවාස ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා අතින් ජනතා අයිතියට පත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට