සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 17th, 2018

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaතමන් ඇප මත මුදාහරින්නැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු ඉහළ නොදැම්මොත් 24 වනදා වර්ජනයක් දියත් කරනවා – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaවැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන 24 වනදා මධ්‍යඹ රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීලා, වව්නියාව ඩිපෝ සේවකයින් වැඩ වර්ජනයක..

Podu Jana Peramunaපහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල‍යේ වව්නියාව ඩිපෝ සේවකයින් වැඩ වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට තාවකාලිකව ස්ථානමාරුවීමක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට පත්ව ඇති ජනාධිපති ඝාතන තැතක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට තාවකාලික ස්ථානමාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අද..

Podu Jana Peramunaආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක තරගයක් අද (17) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 19 ක් සමග සැකකරුවෙකු වව්නියාවේදී කොටු..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 19 ක් සමග වව්නියාව දුම්රිය ස්ථානයේදී ඊයේ (16) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලහ ප්‍රාදේශීය රෝහල විවෘත කරන්න තව මාසයක කාලයක්..

Podu Jana Peramunaකුඩා දරුවෙකු මියයාම නිසා ගම්වාසීන් කලහකාරී ලෙස හැසිරීමෙන් දේපළ වලට අලාභ හානි වීම හේතුවෙන් මේ වන විට වසා දමා තිබෙන ගලහ ප්‍රාදේශීය රෝහල විවෘත කිරිමට මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවක වැටුප් ගැටළු විසදීමට පත්කළ විශේෂ කමිටුව අද රැස්වේ..

Podu Jana Peramunaරාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටළු විසදීම සදහා පත්කරන ලද විශේෂ කමිටුව අද (17) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු ඉහළ දැමීම ගෙන නිසි ප්‍රතිචාරයක් තවම නෑ, අවසන් තීරණය අද ගන්නවා – සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබීම පිළිබදව අද (17) අවසන් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට