සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 18th, 2018

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි..

Podu Jana Peramunaඊයේ (17) ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය, ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටිනවා – සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටින බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ආරම්භවේ…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමිල්නාඩුවේ දූත පිරිස කථානායක හමුවේ..

Podu Jana Peramunaදකුණු ඉන්දීය කීර්තිමත් දේශපාලන නායකයෙකු මෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත අධ්‍යාපන ඇමතිවරයා ද වන සෙන්කෝට්ටයන් මහතා ප්‍රමුඛ දකුණු ඉන්දීය දූත පිරිස ඊයේ (17) දින කථානායක කරු ජයසූරිය මහතා හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුණාත්මක පොල්තෙල් වෙළදපොළට, පාරිභෝගික අධිකාරියේ අවධානය..

Podu Jana Peramunaප‍්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළද පොළට නිකුත් කිරිම වැළැක්වීමේ අරමුණින් ගුණාත්මකභාවයෙන් යුතු පොල්තෙල් මහජනතාවට ලබාදීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම ප්‍රාදේශිය සභාපති රක්ෂිත බන්ධනාගාරගත කරයි…

Podu Jana Peramunaඇප කොන්දෙසි කඩකිරීමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා ඊයේ (17) නියෝග කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට