සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 22nd, 2018

උදෑසන ආහාරය විෂ වෙලා, මිනුවන්ගොඩ ඇගළුම් කම්හලක සේවකයින් 100 ක් රෝහල් ගතකෙරේ..

Podu Jana Peramunaමිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවයේ යෙදී සියයකට ආසන්න සේවකයින් පිරිසක් ආහාර විෂවීම නිසා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaදූෂණ විරෝධී බලකායේ සාමාජික නාමල් කුමාර නැමැති අය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයකට අද (22) දිනය තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි..

Podu Jana Peramunaචෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් (H.E. Milan Štěch) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (21) දින මෙරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ඊයේ දිනෙන් අවසන්..

Podu Jana Peramunaව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ඊයේ (21) දිනෙන් අවසන්වූ බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට