සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 23rd, 2018

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුයි ..

Podu Jana Peramunaජීවන වියදම් කමිටුව මගින් අත්‍යාවශය භාණ්ඩවල මිල ඉහළ දැමීමට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ද ඉහළ දැමිය යුතු බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරන අතර 05 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා මසකට රුපියල් 65,000කට වැඩි මුදලක් වැයවන බවද ඔවුන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..

Podu Jana Peramunaඅද (23) දිනයේ පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිය ඇමතීමට ජනපති නිව්යොර්ක් බලා පිටත් වෙයි ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟාවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට