සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 26th, 2018

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය යළි ගෑස් පෙන්වයි, අද මධ්‍යම රාත්‍රිෙය් සිට මිල ඉහළට..

Podu Jana Peramunaගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195/- කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටතුළ ඖෂධ මාෆියාවක් ඇතිවෙමින් පවතින බැවින් සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට දුක් විදින ජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකරමින් මෙරටට ඔෟෂධ ප්‍රතිපතිත්යක් හදුන්වාදීමට කටයුතු කරන ලද මහාචාර්ය සේනක බිබිලේ මහතා වෙනුවෙන් ගුණනුස්මරණ උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිදුරංගල පර්වතයේ සිට අඩනිරුවත් ජායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම, තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන සීගිරිය, පිදුරංගල පර්වතයේ සිට අඩනිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ අර්බුදකාරී තත්ත්වය ගැන සාකච්ඡා කරන්න ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවන්න, ඒකාබද්ධය කතානායකගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම, තරුණයින් දෙන්නෙක් හදුනාගෙන..

Podu Jana Peramunaපිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තරුණයින් පිරිසෙන් දෙදෙනෙකු හඳුනාගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය – අැෆ්ගනිස්ථාන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි..

Podu Jana Peramunaආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අපරාජිත ඉන්දීය කණ්ඩායම සහ අෆ්ගනිස්ථානය අතර ඊයේ (25) පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහළට..

Podu Jana Peramuna2014 වසරේ නොවැම්බර් මාසයෙන් පසු බොරතෙල් බැරලයක මිල විශාලතම අගයකින් ඉහළයාම මේ වන විට වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (26) දිනය තුළ වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුෂණ විරෝධි බලකායේ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මීට සුළු වේලාවකට ප්‍රථම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට