Archive for සැප්තැම්බර් 28th, 2018
Written by Admin on 28 සැප්තැම්බර් 2018
ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතය. ඩුබායි කී‍්‍රඩාගංණයේදී ඉන්දියාව සහ බංගලාදේශ කණ්ඩායම අතර අවසන් තරගය පැවැත්වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
මීටර් සවිනොකර මගීන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ රියදුරන්ට එරෙහිව ලබන ඔක්තෝම්බර් මස දෙවන සතියේ සිට නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇති සිර දඩුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනාව සලකා බැලීම ඔක්තෝම්බර් මස 05 වනදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මෙන්ම පොලිස්පතිවරයා ආරක්ෂාකිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
කොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම තරයේ හෙළා දකින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව දිනපතා විභාගයට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
ඝාතන සැලසුම් කළ, මාධ්‍යවේදීන් පැහැර ගැනීම් මෙන්ම දරුණු අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී අඩනිරුවත් ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ පළකළ තරුණයන් පිරිසක් ඉතා කෙටි කලකින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම විහිළුවට කරුණක් බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
අමාත්‍යංශ දෙකක් සදහා නව ලේකම්වරුන් පත්කිරීමේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
අද (28) දිනයේදීද රට පුරා ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 සැප්තැම්බර් 2018
මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් සිදුකෙරෙන කඩහඩ පරීක්ෂාවක් සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (28) රජයේ රස පරික්ෂකවරයා ඉදිරියේ පෙනී සිටීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත