සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 29th, 2018

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (29) දින පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආරක්ෂාවේ ගැටළුකාරී තත්ත්වයක් මතුව නෑ – අමාත්‍ය තලතා අතුකෝරාළ

Podu Jana Peramunaමේ වන විට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුකාරී තත්ත්වයක් මතුව නොමැකි බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට ගැන කිසිදු හැගීමක් නොමැති මුදල් අමාත්‍ය මංගලගේ ක්‍රියාකලාපය ගැන කණගාටුයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් සිටින රට ගැන කිසිදු හැගීමක් නොමැති පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 ආසියා කුසලානය, තියුණු තරගයකින් පසුව ඉන්දියාවට..

Podu Jana Peramuna2018 ආසියා කුසලානය හිමිකරගනිමින් හත් වාතවක් එම කුසලානයට හමිකර් කීමට ඉන්දියාව ඊයේ (28) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුවෙල සිට බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලමේ වැඩ ඇරඹීම නිසා මාර්ගය වසා දැමීමට පියවර..

Podu Jana Peramunaකඩුවෙල සිට බියගම දක්වා මාර්ගය, ධාවන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට