සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර්, 2018

රට නැවතත් ඒකාධිපති, ජාතිවාදයට නැඹුරු තත්ත්වයකට ඉබේම තල්ලු වෙමින් පවතිනවා – ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල

Podu Jana Peramunaවසර 03 ක් පුරා පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය එක්වරම වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කටයුතු කරන ලද බවත් හිටපු ජනාධිපතිවරයා නව අග්‍රමාත්‍යවරයා ලෙස පත්කිරීම තුළින් රට නැවතත් ඒකාධිපති, ජාතිවාදයට නැඹුරු තත්ත්වයකට ඉබේම තල්ලු වෙමින් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වහාම පාර්ලිමේන්තුව කැදවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආශිර්වාදයෙන් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගත් ජනවරමට පටහැනිව, නිහීන ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා ගන්නා ලද තීරණය ඉතා භයානක මෙන්ම රට අරාජික කරවන තීරණයක් බව පුරවැසි සංවිධාන එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ දේශපාලන තත්ත්වය ශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් තරගාවලියට බාධාවක් නොවෙයි – ර ලංකා කි‍්‍රකට් ආයතනය

Podu Jana Peramunaශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් තරගාවලියට මෙරට තුළදී කිසිදු බාධාවක් නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවයි..

Podu Jana Peramunaඅද (30) පෙරවරු 11.00 ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව කථානායක මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති මහින්ද – විපක්ෂ නායක සම්බන්ධන් අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaවිපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට් මණ්ඩලයෙන් කොටසක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට් මණ්ඩලය ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව පහළට..

Podu Jana Peramunaහිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර තීබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පහළ දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“යුක්තියේ ජනහඞ”, එක්සත් ජාතික පක්ෂ විරෝධතාවය අද කොළඹදී..

Podu Jana Peramunaරටේ වර්තමාන තත්ත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් “යුක්තියේ ජනහඞ” යන මැයෙන් අද (30) කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා විසින් කළ පත්කිරීම ගැන දැඩි කණගාටුවට පත්වෙනවා – අධි නීතිඥ ලාල් විජේනායක

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ සදහා පත්කිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවකට පත්වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ජනපති මෛත්‍රීට ලිපියක්..

Podu Jana Peramunaවහාම පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ඇමෙරිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 24 « 1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට