සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර්, 2018

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක්..

Podu Jana Peramunaමෙරට අලෙවි කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් මෙරට සංචාරයක…

Podu Jana Peramunaජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF ) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” යන නෞකාවන් දෙක පසුගිය (30)දින කොළඹ වරායට සේන්දු වි ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොළොන්නරුව මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය හෙට ලෙඩ වෙයි..

Podu Jana Peramunaදින පොළොන්නරුව මහ රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලය හෙට (02) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ගාස්තු ඉහලට..

Podu Jana Peramunaනව දුම්රිය ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි..

Podu Jana Peramunaලෝක ළමා හා වැඩිහිටි දිනය අද (01) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රොනී ලීච් දිවියෙන් සමුගනී..

Podu Jana Peramunaවිකට නළුවෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 24 of 24  « First  ... « 20  21  22  23  24 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට