සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර්, 2018

මහින්ද රාජපක්ෂ අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ගේ ආරක්ෂාව පහළට..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය පහළ දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට වෙඩිතැබීමෙන් එක් අයෙකු මරුට..

Podu Jana Peramunaඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය ඉදිරිපිට ඊයේ (28) සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටතුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතුව රජයේ අදුරදර්ශී වෙළඳ ප‍්‍රතිපත්තියයි – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Podu Jana Peramunaමේ වන විට රටතුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් බොහෝ කාලයකට පෙර අනතුරු ඇගවූ බවත් වත්මන් රජයේ අදුරදර්ශී වෙළඳ ප‍්‍රතිපත්තිය හේතුවෙන් මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව ගෙන්න, එ.ජා.ප.යට පිවිතුරු හෙළ උරුමයෙන් අභියෝගයක්..

Podu Jana Peramunaහඬාවැටී ව්‍යවස්ථානුකූල ගැටළු විසඳා ගත නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.2 සහ 42.4 වගන්ති සම්බන්ධයෙන් අර්ථනිරූපණයක් ලබාගන්නා ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවධාරණය කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්සයි විස්ස ජයත් එංගලන්තයට..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති පන්දු වාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 30 ක ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පෙරළියෙන් යහපත් වාතාවරණයක්..බත්, කොත්තු සහ තේ මිල පහළ දමනවා – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaබත්, කොත්තු සහ තේ මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි දේශපාලන පෙරළියට එරෙහිව එ.ජා.ප.යෙන් දෝෂාභියෝගයක්..?

Podu Jana Peramunaදෝෂාභියෝගයක් අත්සන් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛතී‍්‍රපාල ජාතිය අමතයි..

Podu Jana Peramunaරටේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (28) ජාතිය ඇමතිමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගය අද..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 24 « 1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට