සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර්, 2018

නව අග‍්‍රාමාත්‍යවරයා සහ සුළු දේශපාලන පක්ෂ අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaනව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ සුළු පක්‍ෂ වල නියෝජිතයින් අතර අද (27) දිනය තුළදී ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaරටතුළ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම මේ වන විට විශේෂ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ළග තබාගත් කාන්තාවක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaමට්ටක්කුලිය, සමිතපුර ප්‍රදේශයේදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 37 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු වෙයි..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙන තෙක් සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි කාලය තුළදීත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඝාතන සැලසුම්, ජාතික සම්පත් විකිණීම ඇතුළු හේතු ගණනාවක බලපෑම මත රනිල් වික්‍රමසිංහ ඉවත් කළා – පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත්

Podu Jana Peramunaහේතු ගණනාවක බලපෑම, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කිරීමට හේතුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද පත්කර රනිල් ඉවත්කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වෙයි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවීගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් යැවූ තිදෙනෙක් පොලිසියට කැදවයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු පාරේ පිහිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගුන්ගත කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා තලංගම පොලිසියට කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම තොරතුරු අනුව නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම පිළිබද CID යට ස්තුතිය පළකරනවා – දූෂණ විරෝධි බලකායේ සාමාජික නාමල් කුමාර

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විසින් හෙළිකරන ලද තොරතුරු අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තම ස්තුතිය පළකරන බව දූෂණ විරෝධි බලකායේ සාමාජික නාමල් කුමාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලූතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත කැඳවිම, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලපෑම්වලට යටත්ව ඇති බව මනාව පිළිබිඹු කරන්නක් – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaලූතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත කැඳවිම, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලපෑම්වලට යටත්ව ඇති බව මනාව පිළිබිඹු කරන්නක් බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 24  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට