සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 20th, 2018

තලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක්..

Podu Jana Peramunaතලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තම නිල වාහන, නිවස තවමත් භාරදී නෑ..

Podu Jana Peramunaමේ වන විට වැඩතහනමකට ලක්කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන තුරු තම නිල රථ, නිල නිවාසය සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති පිස්තෝලය භාරදී නොමැති බව පොලිස් අරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත – ශී‍්‍ර ලංකා සිව්වන එක්දින තරගය අද පල්ලේකැලේදී..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී..

Podu Jana Peramunaමේ වන විට රටතුළ ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (20) දිනෙන් පසු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට