සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 21st, 2018

පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කිරීමට ජීප් රථ 750 ක් ඉන්දීය රජයෙන්…

Podu Jana Peramunaශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) දින නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හමුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාලි ගිය ලුතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත ගෙන්වා ගන්න, මාලි රාජ්‍යයෙන් ඉල්ලීමක්…

Podu Jana Peramunaමානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තා වීම නිසා මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි කිරීම සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කලණ අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජන හා නිවාස සංගණනය 2021 වසරේදී පැවැත්වීමට සූදානම්…

Podu Jana Peramunaවසර 10 කට වරක් පැවැත්වෙන ජන හා නිවාස සංගණනය මෙවර 2021 වසරේදී පැවැත්වීමට කටයුතු කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් කුළුණක් මතට නැගී විරෝධතාවයක…

Podu Jana Peramunaඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් අද (21) දින එම බන්ධනාගාරය තුළ දී විරෝධතාවයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ ඇමති ඉරාන තානාපති හමුවේ…

Podu Jana Peramunaඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති mohommed Zaeri Amirani මහතා අතර හමුවක් ඊයේ (20) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවේ…

Podu Jana Peramunaපසුගිය දින ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) දින නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට