සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 22nd, 2018

රුපියල ආයෙත් බහී, ඩොලරයට සාපේක්ෂව 173.38 යි..

Podu Jana Peramunaඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අද (22) වන විට 173.38 ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත සමග විස්සයි විස්සේ නායකත්වය තිසරට, රංගන හේරත් පිටියට සමුදෙයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත පිල සමග ලබන 27 වන දා පැවැත්වීමට නියමිතව ඇති විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා හට පවරා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධතාවය අවසන් වෙයි..

Podu Jana Peramunaබන්ධනාගාර ආරක්ෂක රාජකාරි වලින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද විරෝධතාවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී වෙඩිතැබීමක්, පුද්ගලයෙකු මරුට..

Podu Jana Peramunaමාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංගමයේ සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරමින් පුද්ගලික කටයුතු වල, වරාය ජාතික සේවක සංගමයේ සෙවක පිරිසක් නොසන්සුන්..

Podu Jana Peramunaවරාය ජාතික සේවක සංගමයේ වත්මන් සභාපතිවරයා සිය බලය අයුතු ලෙස භාවිතා කරමින් සිටින බවත් ඔහු සේවක ගැටළු වෙනුවෙන් පෙනී නොසිට සිය පුද්ගලික කටයුතු සදහා පමණක් වැඩි අවධානය යොමුකරමින් සිටින බව එම සංගමයේ සාමාජිකයින් පිරිසක් චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල ගාස්තු ළගදීම ඉහළට..?

Podu Jana Peramunaනිෂ්පාදන පිරිවැය විශාල ලෙස ඉහළ යාම නිසා ජල ගාස්තු වැඩිකිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaමේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (22) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් පීලි පැනීමෙන් කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaඅද (22) අළුයමදී සිදුවූ දුම්රිය පීලි පැනීමක් නිසා කොළඹ, මඩකලපුව අතර දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ලව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළිය, වලපනේ ප්‍රදේශ කිහිපයකට නායයාම අවදානම් නිවේදන නිකුත් කරයි..

Podu Jana Peramunaනුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විරෝධය, විශේෂ කණ්ඩායමකින් පරීක්ෂණ..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්යය බලකාය බන්ධනාගාර ආරක්ෂක සේවයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ (21) දියත් කරන ලද විරෝධතාවය පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට