සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 23rd, 2018

රුපියල් මිලියන 500 ක් අවභාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නඩුව නොවැම්බර් 07 සිට දිනපතා විභාගයට..

Podu Jana Peramunaරුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 07 වනදා සිට දිනපතා විභාගයට ගන්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාලක ද සිල්වා සහ නාමල් කුමාරගේ කඩහඩවල් දුරකථන සංවාද හඩපට වල, CID ය අධිකරණයට දන්වයි..

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඩවල්, අදාළ දුරකථන සංවාද තුළ ඇතුළත්ව ඇති බව තහවුරුවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකලපුව – කොළඹ මාර්ගයේ කොටසක් හබරණදී ගිලා බසියි, වාහන ධාවනය එක් මංතීරුවකට සීමාවෙයි..

Podu Jana Peramunaඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩොලරයක් අදත් උඩට..

Podu Jana Peramunaඅැමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් විකුණුම් මිල අද (23) දිනයේදී රුපියල් 174.12 ක් ලෙස වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආහාර විෂවීමකින් හැටන්, ශ්‍රී පාද විද්‍යා පිඨයේ සිසු සිසුවියන් පරිසක් රෝහලට..

Podu Jana Peramunaආහාර විෂවීමක් හේතුවෙන් හැටන්, ශ්‍රී පාද විද්‍යා පිඨයේ අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින සිසු සිසුවියන් පිරිසක් රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට ජනතාව පීඩාවක්, ජනතා විමුක්ති පෙරමුණෙන් කොළඹදී අද දැවැන්ත විරෝධතාවයක්..

Podu Jana Peramunaජාතික සම්පත් විජාතිකයින්ට විකුණාදමන බවටත් ජනතාව පීඩාවට පත්කරන බවත් චෝදනා කරමින් වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (23) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචාරක එංගලන්ත – ශී‍්‍ර ලංකා අවසන් එක්දින තරගය අද..

Podu Jana Peramunaතරග පහකින් සමන්විත සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර එක්දින කි‍්‍රකට් තරගාවලියේ 05 වන සහ අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින අයහපත් කාලගුණයෙන් නඩත්තුවට බාධා, මඩකලපුව – කොළඹ දුම්රිය ධාවනයට දින කිහිපයක් ගතවන ලකුණු..

Podu Jana Peramunaපවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සිදුකිරීම සදහා දින කිහිපයක් ගතවනු ඇතැයි දුම්රිය පාලක මැදිරය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වෙයි..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (25) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

Podu Jana Peramunaඋතුරු පළාත් සභාවේ ධූර කාලය හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට