සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 25th, 2018

කොමසාරිස් ජනරාල්වරයා පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි, දේශීය ආදායම් සේවකයින් නොසන්සුන්..

Podu Jana Peramunaව්‍යවස්ථාවට පටහැනිව තම ආයතනය සදහා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් අද (25) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් දියත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කළ චක්‍රලේඛය අහෝසියි..

Podu Jana Peramunaමෙරට පාසැල් පද්ධතිය තුළ පවතින දැඩි තරගකාරීම විභාගයක් ලෙස සැලකෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කර නිකුත්කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැඳුම්කර වංචාව, අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබෙන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 08 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසාධාරණ ලෙස සිරගත කර ඇති ඥානසාර හිමි නිදහස් කරගැනීම සදහා බිම් මට්ටමෙන් අරගලයක් දියත් කරනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaරට දැය වෙනුවෙන් පෙනී සිටීම නිසා මේ වන විට අසාධාරණ ලෙස සිරදඩුවම් විදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබීනොමැති බව බොදු බල සේනා සංවිධානය අවාධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පස්වන දිනයටත් CID යට..

Podu Jana Peramunaජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීම සදහා සැලසුමක් දියත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද..

Podu Jana Peramuna2018 ඡන්ද හිමි නාමලේඛනය අද (25) දිනය තුළදී සහතික කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහල් තුළ භාවිතා කරන ඇනලොග් එක්ස් කිරණ, ඩිජිටල් කරන යෝජනාවට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමෙරට රජයේ රෝහල් තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇනලොග් එක්ස් කිරණ, ඩිජිටල් එක්ස් කිරණ ලෙස දියුණු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන අලින්, දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා වන නිර්දේශ සහිත වාර්තාව අද ප්‍රවාහන අමත්‍යවරයාට..

Podu Jana Peramunaවන අලින්, දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සදහා දියත් කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ කමිටු වාර්තාව අද (25) දිනයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි ආරක්ෂාවත් අද සිට පොලිස් විශේෂ කාර්ය බලකායට..

Podu Jana Peramunaවැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි ආරක්ෂාව වෙනුවෙන් අද (25) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිතව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වික්ටෝරියා සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘතයි, අවධානයෙන් පසුවන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Podu Jana Peramunaමහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය නිසා ඊයේ (24) රාත්‍රි කාලයේ සිට වික්ටෝරියා සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට