සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 26th, 2018

රවීගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් යැවූ තිදෙනෙක් පොලිසියට කැදවයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු පාරේ පිහිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගුන්ගත කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා තලංගම පොලිසියට කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම තොරතුරු අනුව නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම පිළිබද CID යට ස්තුතිය පළකරනවා – දූෂණ විරෝධි බලකායේ සාමාජික නාමල් කුමාර

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විසින් හෙළිකරන ලද තොරතුරු අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තම ස්තුතිය පළකරන බව දූෂණ විරෝධි බලකායේ සාමාජික නාමල් කුමාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලූතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත කැඳවිම, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලපෑම්වලට යටත්ව ඇති බව මනාව පිළිබිඹු කරන්නක් – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaලූතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත කැඳවිම, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලපෑම්වලට යටත්ව ඇති බව මනාව පිළිබිඹු කරන්නක් බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුවක් පිහිටුවීමට බාධාව වී ඇති අගමැති රනිල් බලයෙන් ඉවත්කිරීමට සියළු පාර්ශව එක්විය යුතුයි – නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව තුළ පැවති ඉරිතැලීම්, මේ වන විට දෙදරායාම් බවට පත්ව ඇති අතර සේනානායකවරුන් සැමරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් දක්වන ලද අදහස් දැඩිව විවේචනය කරමින් ජනාධිපතිවරයා මානසික රෝගියෙකුගේ තත්ත්වයකට පත්කර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා ඇති බවත් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවාවේ ගැටළු වලට මෙතෙක් විසදුම් නෑ, ලබන 31 වනදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් – කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaතම සේවාව මුහුණ දී ඇති වෘත්තීය ගැටළු සදහා මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බැවින් ඔක්තෝම්බර් 31 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර එදින කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන මාසයේ සිට රියදුරු පාසල් සහ වාහන පරීක්ෂා කෙරේ..

Podu Jana Peramunaදිවයිනේ සියළු රියදුරු පාසල් සහ රිය පුහුණුව සදහා යොදාගන්නා වාහන නොවැම්බර් මාසයේ සිට නිසි පරීක්‍ෂාවකට ලක්කිරීමට තීරණය කර ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ, මහවැලි ගග පරිහරණයේදී ප්‍රවේසමෙන්..

Podu Jana Peramunaපවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ වික්ටෝරියා, කොත්මලේ, කුකුළේ ගඟ, ලක්ෂපාන, රාජංගනය, අංගමුව, තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාවය, අනුබලදුන් නිලධාරීන් 06 කට වැඩ වරදියි..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ආරක්ෂාව සදහා යෙදවීමෙන් අනතුරුව අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් පසුගියදා එම බන්ධනාගාර පරිශ්‍රයේ දියත් කරන ලද විරෝධතාවයට එම බන්ධනාගාරයේ නිලධාරීන් 06 දෙනෙකු අනුබල දී ඇතැයි හෙළිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට, නොවැම්බර් 07 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා සැලසුම් සකස් කළ බවට චෝදනා එල්ලවී ඇති ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට