සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 29th, 2018

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා විසින් කළ පත්කිරීම ගැන දැඩි කණගාටුවට පත්වෙනවා – අධි නීතිඥ ලාල් විජේනායක

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ සදහා පත්කිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවකට පත්වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ජනපති මෛත්‍රීට ලිපියක්..

Podu Jana Peramunaවහාම පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ඇමෙරිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ගේ ආරක්ෂාව පහළට..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය පහළ දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට වෙඩිතැබීමෙන් එක් අයෙකු මරුට..

Podu Jana Peramunaඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය ඉදිරිපිට ඊයේ (28) සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට