සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර්, 2018

ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට, ලබන 05 තෙක් පාර්ලිමේන්තුව කල් තැබේ..

Podu Jana Peramunaඅද (30) දින පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.30 ට කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර නැවත පාර්ලිමේන්තුව රැස්වීම දෙසැම්බර් මස 05 දා පෙරවරු 10.30 තෙක් කල් තැබීමට කතානායකවරයා කටයුතු කර ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂවරු ඩී.ඒ.රාජපක්ෂ 51 වන ගුණසමරුව සමරයි…

Podu Jana Peramunaදිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය ඊයේ (29) දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් පැවිදි හඩ සංවිධානයෙන් පෙත්සමක්..

Podu Jana Peramunaදේශපාලනයේ ස්ථාවරභාවය ආරක්ෂා කර මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් මහජන අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහනක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ඊයේ (29) දින ආරම්භ කෙරුණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය…

Podu Jana Peramunaකඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් එහි සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මෑතක දී කිසිදු පත් කිරීමක් සිදු කර නැත, සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා …

Podu Jana Peramunaශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මෑතක දී විශේෂ පත් කිරීමක් සිදු කරනු ලැබ ඇතැයි සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය ආයතනය හා වෙබ් අඩවි කිහිපයක් සත්‍යයෙන් තොර කරුණු අඩංගු පුවතක් පළ කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථනායක ජනාධිපති හමුවේ…

Podu Jana Peramunaරට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට ඊයේ (29) දින පාර්ලිමේන්තුවේ දී වැඩිදෙනාගේ යෝජනාවක් වූ අතර ඒ අනුව ගරු කථනායකතුමා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට ආශිර්වාද පතා හෙට කැළණියේ ආශිර්වාද පුජා…

Podu Jana Peramunaවත්මනයෙහි අප රටේ පවතින දේශපාලන අර්බූදයෙන් මුදා ගැනීමේ අරමුණින් රටට ආශිර්වාද පතා හෙට (01) දින ඓතිහාසික කැළණිය පුදබිමේදී අධිෂ්ඨාන ආශිර්වාද පූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද, විජේදාස සභාව අමතයි ..

Podu Jana Peramunaආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ..

Podu Jana Peramunaජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සී.වී විග්නේෂ්වරන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..

Podu Jana Peramunaඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සපයා තිබු ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 22  1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට