සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර්, 2018

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි ..

Podu Jana Peramunaඅද (29) දිනට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂය මන්ත්‍රිවරුන් වර්නජය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිවරයාගේ වියදම් කපා හරින යෝජනාව අද විවාදයට ..

Podu Jana Peramuna
අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව අද(29) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට..

Podu Jana Peramunaඅද (28) උදෑසන අධිකරණයට වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 වර්ෂයේ මුල් මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramuna2019 වර්ෂයේ මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක එරෙහිව අල්ලස් කොමිසමට ආණ්ඩුවෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“යුක්තියේ හඬ” පාද යාත‍්‍රාව දෙසැම්බර් පළමු වැනිදා කොළඹින් අරඹනවා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramuna“යුක්තියේ හඬ” පාද යාත‍්‍රාව දෙසැම්බර් පළමු වැනිදා කොළඹින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද අගමැති කිරීමේ තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaනව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගන්නා ලද තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයකට අද (28) දිනය තුළ වැඩි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය රුපියල් 182 ඉක්මවයි..

Podu Jana Peramunaමෙරට මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) වන විට රුපියල් 182 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 22 « 1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට