සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර්, 2018

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaතරුණයින් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධ සිද්ධියකට අදාළව විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (28) උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” සිසුන් 81 ක් ලියාපදිංචි කිරීම වළක්වන්නැයි ඉල්ලන පෙත්සම ජනවාරි 24 කැදවයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් පිරිසක් ලියාපදිංචි කිරීම වැළැක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ජනවාරි 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (27) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් ඔසවලා..

Podu Jana Peramunaකිසියම් පිරිසක් මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් ඔසවා තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන ප‍්‍රවාහන දුම්රියකට පහරදීම, ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය රියදුරන්ගේ වර්ජනය අවසන්..

Podu Jana Peramunaපහරදීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ඊයේ (26) ආරම්භ කරන ලද වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත්කිරීම ගැන අමාත්‍යවරයාට ස්තුතිය පළකරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවෛද්‍ය පාලිත අබේකෝන් මහතා වෛද්‍ය සභාවේ සභාපති ධූරය සදහා පත්කිරීම පිළිබදව වත්මන් සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..

Podu Jana Peramunaතමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (27) යළිත් රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද දහවල් 01.00 ට පාර්ලිමේන්තුවේ රැස්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාභයට එරෙහි නඩුව දෙසැම්බර් 04 කැදවයි..

Podu Jana Peramunaඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් 04 වනදා කැදවීමටත් එදින සිට දිනපතා එම නඩුව විභාග කරන ලෙසත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (27) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හියකින් ඇණ පාසල් සිසුවෙකු ඝාතනය කිරීම, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපිහියකින් ඇණ පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලීස් සේවය කාර්යක්ෂම, ජනතා හිතකාමී ඉහළ ප්‍රමිතියකින් යුක්ත ප්‍රශස්ත සේවාවක් බවට පත්කළ යුතුයි – ජනපති

Podu Jana Peramunaකාර්යක්ෂම, ජනතා හිතකාමී ඉහළ ප්‍රමිතියකින් යුක්ත ප්‍රශස්ත සේවාවක් බවට පොලීස් සේවය පත්කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 22 « 1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට