සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 1st, 2018

ආනයනික අර්තාපල් සහ බී ළුෑණු සඳහා නව බද්දක්..

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන අර්තාපල් සහ බී ළුෑණු සඳහා නව බද්දක් පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රසන්න රණතුංගට රට යන්න අවසරයි..

Podu Jana Peramunaවිදේශ ගත වීම තහනම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පනවා තිබෙන තහනම තාවකාලික ඉවත්කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව කැදවා බහුතරය කාහටදැයි ඔප්පුකර රටේ අර්බුදකාරී දේශපාන වාතාවරණයට විසදුම් ලබාදිය යුතුයි – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

Podu Jana Peramuna19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා සතුව පැවති අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉවත්කිරීමේ බලය සීමාවූ බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වෘත්තිකයෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම්, විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaමේ වන විට දැවැන්ත ගැටළුවක්ව පවතින වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම් ලබාදීම සදහා අද (01) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව 05 වනදා කැදවීමට ජනපති තීරණය කරයි..

Podu Jana Peramunaලබන නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණය අයහපත්, දක්ෂණ අධිවේගයේ වේගය සීමා කරන්න..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ අඩු වේගයකින් වාහන ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර වත්මන් ආණ්ඩුව පිහිටවූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) පළමු වරට රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් නිසා වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaඅද (01) දිනය තුළ රට තුළ ඇතිව තිබෙන වැසි තත්ත්වයේ වැඩිනවීමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“කුමන්ත්‍රණ පරදවමු – ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු”, ජ.වි.පෙ විරෝධතා රැළිය අද නුගේගොඩදී..

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) කොළඹදී විරෝධතා රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට