සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 2nd, 2018

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධනට වරෙන්තු..

Podu Jana Peramunaතරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජිතට ඇමතිකමක් දුන්නොත් වැඩ වර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaයම් හෙයකින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාට නව ආණ්ඩුව තුළද අමාත්‍ය ධුරයක් හිමිවුවහොත් ඊට දැඩි විරෝධය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල හිස ඔසවයි..

Podu Jana Peramunaදිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවති මෙරට රුපියල අද (02) දිනයේදී යම් ප්‍රමාණයකින් ශක්තිමත් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කතරගම පුදබිමට..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (02) දහවල් කතරගම පූජා භූමියට පැමිණ ඇති බව වාර්තා වේ. එහි පැමිණ ආගමික වතාවත්වල නිරත වී ඇති රාජපක්ෂ මහතා කිරිවෙහෙර පුද බිමට පැමිණ බෝධි පූජාවක්ද පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය ආණ්ඩුවට ඵල දුන්නේ භික්ෂුන් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමේ පාපයයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaතවදුරටත් අග්‍රාමාත්‍යධූරයේ රැදීසිටීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ලැජ්ජාවකින් තොරව ජත්‍යන්තරයේ සහය ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා, කිහිපවතාවක් අග්‍රාමාත්‍ය ධූරයට පත්වුවද අඛණ්ඩව එය පවත්වාගෙන යාමට ඒ කිසිදු අවස්ථාවක නොහැකි වූ බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාස්තු පහළ දැමීම ගැන සංගම් මත දෙකක..

Podu Jana Peramunaබස් ගාස්තු පහත හෙළීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ කිහිපයක් සහ කතානායකවරයා අතර හමුවක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි පක්ෂ කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක් අතර අද (02) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණයක් ගෙන නෑ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

Podu Jana Peramunaලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස් කිරීම සදහා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුව ජනතාවට සහන රැසක්, ඉන්ධන මිල පහළට..

Podu Jana Peramunaනව ආණ්ඩුව ජනතාව සදහා සහන රැසක් ලබාදීමට තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත හෙළා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනයේ සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට