සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 3rd, 2018

ෆවුසි දිවුරුම් දෙයි..

Podu Jana Peramunaඒ.එච්.එම් ෆවුසි මහතා අද (03) අමාත්‍යධූරයක දිවුරුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ සහය මහින්දට..?

Podu Jana Peramunaදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඉදිරි දින කිහිපය තුළදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනය තුළ දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වලට විටින් විට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසියි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසි වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යධූරයක් ලබාගන්නා බවට පැතිරෙන ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaතමා නව ආණ්ඩුවේ අමාත්‍යධූරයක් ලබාගන්නා බවට පැතිරෙන ප්‍රචාරයන් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට