සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 5th, 2018

එ.ජා.ප. මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම සහ හේෂාන් විතානගේ අත්අඩංගුවට ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු ප්‍රදේශ වල අවදානම් තත්ත්වයක්, ධීවරයින්ට අනතුරු අැගවීම්..

Podu Jana Peramunaඅද (05) රාත්‍රී කාලයේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශයන්හි පවතින වැසි තත්ත්වය ඉහළ යාමක් ඇතිවනු ඇති බැවින් අද රාත්‍රියේ සිට ලබන 08 වනදා දක්වා ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වළකින්නැයි එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට දැනුම්දීමක් කර ඇත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහය දෙන්නේ කාටද?, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ අවසන් තීරණය අද..

Podu Jana Peramunaතමන් සහය දෙන්නේ කුමන් පාර්ශවයටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සදහා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අද (05) විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaදිවයින්‍ෙ ප්‍රදේශ කිහිපයකට අද (05) දිනය තුළදීද වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජන මහිමය” අද, අභිනව රජයට සහය දෙන රැළිය බත්තරමුල්ලේදී..

Podu Jana Peramunaඅභිනවයෙන් පත්වූ රජයට සහය පළකරමින් අද (05) කොළඹදී දැවැන්ත රැළියක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව ලබන 14 වනදා රැස්වෙයි..

Podu Jana Peramunaලබන 14 වනදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට