සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 6th, 2018

මනූෂ නියෝජ්‍ය අමාත්‍යධූරය අත්හරියි..

Podu Jana Peramunaපසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා, රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය අද..

Podu Jana Peramunaලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන රංගන හේරත් සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් තරගයට අද (06) සහභාගි වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීරණය ජනතා බලාපොරොත්තු සුන්කර දැමුවා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Podu Jana Peramunaපසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය තුළ ඇතිවූ විවිධාකාරයේ සිදුවීම් වලින් පීඩාවට මෙන්ම අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකරවා ගැනීමේ අරමුණින් යහපාලන ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කළද ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය, එම බලාපොරොත්තු සුන්කර දැමූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ඇරඹෙයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ග කිහිපයක දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaමහව සන්ධියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුතරය සම්පූර්ණයි, ඉදිරියට තැබූ පය අපස්සට ගන්නේ නෑ, “ජන මහිමය” රැළිය අමතමින් ජනපති කියයි..

Podu Jana Peramunaමේ වන විටත් පාර්ලිමේන්තුව තුළ බහුතරය සම්පූර්ණ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (06) බත්තරමුල්ලේදී “ජන මහිමය” නමින් පවත්වන ලද රැළිය අමතමින් ජනාධිපතිවරය මෙම අදහස් පළකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව කැදවා වහාම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, එ.ජා.පය කොළඹදී විරෝධතාවයක..

Podu Jana Peramunaඅනිද්දා (08) කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය ඉදිරියටත්..

Podu Jana Peramunaමේ වන දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බවත් අහස වලාකුළින් බර ස්වභාවයක් දක්නට ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දීපවාලි උත්සවය අදයි..

Podu Jana Peramunaහින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන දීපවාලි උත්සවය අදට (06) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට