සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 7th, 2018

පාර්ලිමේන්තු පක්ෂ නායක විශේෂ රැස්වීමක් කැදවයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් අද (07) පස්වරුවේ විශේෂ රැස්වීමක් සදහා සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු 2% කින් පහළ යයි..

Podu Jana Peramunaහෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 02% කින් බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යධූරයක් භාර ගන්නැයි ජනපති කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා, සහය රනිල්ට පමණයි – මනෝ ගනේෂන්

Podu Jana Peramunaඅභිනව ආණ්ඩුවට එක්වී අමාත්‍යධූරයක් භාර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආරාධනයට ස්තුති කර, එය ප්‍රතික්ෂේප කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද ස්වයංපෝෂිත කළ රට රනිල් ඇතුළු සමනළ රෑන අස්ථාවර සහ අපායක් බවට පත්කරලා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා දැඩි පීඩනයකින් කටයුතු කළ බව පසුගියදා බත්තරමුල්ලේදී පැවති රැළියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වන බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික සඟ සමුළුව ඊයේ කොළඹදී..

Podu Jana Peramunaරටතුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අරමුණින් ජාතික භික්ෂු පෙරමුණ විසින් ඊයේ (06) කොළඹදී භික්ෂු සම්මේලනයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 342 ක්..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 342 ක් රැස්කිරීමට සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට..

Podu Jana Peramunaතරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට පත්ව සිටින හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහෙත් නේවි සම්පත් නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (07) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු පහළට..? විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaබස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බස් සංගම් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසි සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණය අඛණ්ඩව..

Podu Jana Peramunaපළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටි 02 ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ඊයේ (06) සමත්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට