සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 8th, 2018

පාර්ලීමේන්තුව කැදවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා විශේෂ රථ පෙළපාලියක් පාර්ලීමේන්තුවට …

Podu Jana Peramunaඅද (08) දින එක්සත් ජාතික පෙරමුණ විසින් රථ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආචාර්ය දේවනේසන් නේසයියා හට හිමි සම්මානය භාර නොගනී…

Podu Jana Peramunaආචාර්ය දේවනේසන් නේසයියා මහතා විසින් තමාට ලැබුණු දේශමාන්‍ය සම්මානය නැවතත් ජනාධිපති කාර්යාලයටම යොමු කරන්නේ යැයි සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ ගාස්තු අඩු කිරීම කොන්දේසි දෙකක් යටතට …

Podu Jana Peramunaපෞද්ගලික බස් රථවල ගාස්තු අඩු කිරීමට සමගාමීව අද (08) මධ්‍යම රාති‍්‍රයේ සිට ශී‍්‍රලංගම බස් රථවලද ගාස්තු අඩු කෙරෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට