සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 9th, 2018

විමල්ට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය..

Podu Jana Peramunaවිමල් වීරවංශ මහතා අද (09) පෙරවරුවේ අමාත්‍ය ධූරයක දිවුරුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් දෙපාර්තමේන්තුව යළිත් ආරක්ෂක අමාත්‍යංශ යටතට..

Podu Jana Peramunaආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති පසුගිය නීතිය හා සාමය අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නැවත ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට හානිකර සිංගප්පූරු වෙළද ගිවිසුම වහාම බල රහිත කරන්න – “රට සුරකින ජන පවුර” සංවිධානය

Podu Jana Peramunaරටට දැවැන්ත හානියක් සිදුවන, පසුගිය රජය විසින් අත්සන් කරන ලද සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම වහාම බල රහිත කර රටට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඒ අනුව ජාත්‍යන්තර වෙළද ගිවිසුම් සදහා එළඹෙන්නැයි රට සුරකින ජන පවුර සංවිධානය බලධාරීන්ට අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ වෙඩිතැබීම, සාවද්‍ය තොරතුරු පමණක් මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමෙන් මට අසාධාරණයක් වුනා – පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග

Podu Jana Peramunaපසුගියදා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පමණක් මාධ්‍ය තුළින් රටතුල ප්‍රචාරය වූ නමුත් සත්‍ය තොරතුරු රටට හෙළිවී නොමැති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු කිහිපයක් ගැන සාකච්ඡා කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අගමැති හමුවෙයි..

Podu Jana Peramunaසිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම, “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය මෙන්ම මෙරට සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමග අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් ඉවත්කළ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට එරෙහිව එ.ජා.ප යෙන් විරෝධතා රථ පෙළපාලියක්..

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බව චෝදනා කරමින් ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසනි් ඊයේ (08) කොළඹදී දැවැන්ත රථ පෙළපාලියක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය අඩුවක් අනිද්දා සිට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙමින් පවතින වැසි තත්ත්වය අනිද්දා (11) සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් අවභාවිතා කිරීම, ගෝඨාභය අද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට මීට සුළු මොහොතකට පෙර පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු පහළ දැමීම, අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaඉන්ධන මිල පහළ යාමත් සමග සිදුකරන ලද පෞද්ගලික බස් ගාස්තු පහළ දැමීම අද (09) සිට ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයකට අනුමැතිය..

Podu Jana Peramunaනව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීම සදහා අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට