සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 10th, 2018

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය ගැන නිශ්චිත තීරණයක් ගන්නා තෙක් සිංගප්පූරු ගිවිසුම ගැන තීරණයක් ගන්නේ නෑ – ග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවිදෙස් රටවල් සමග වෙළද ප්‍රතිපත්ති සදහා එළඹීමට නම් මෙරට සතුව ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් පැවතිය යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි, අධිකරණය ඉදිරියට යනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධීව සිදුකරන ලද්දක් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (10) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනයක් අත ළඟ..?

Podu Jana Peramunaදුම්රිය රියදුරෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ මගීන්ට ද එරෙහිව නීතිමය පියවර නොගෙන එම දුම්රිය රියදුරුවරයාට එරෙහිව පමණක් නීතිමය පියවර ගැනීමට දැඩි විරෝධය පළකරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ..

Podu Jana Peramunaකොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (10) දිනය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු රේගු දැලේ..

Podu Jana Peramunaනීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් දෙකෝටි පන් ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවයි, මැතිවරණය ජනවාරි 05..

Podu Jana Peramunaවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (09) රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට