සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 11th, 2018

පුහුණුකරු හතුරුසිංහ නිසා ඉල්ලා අස්වුනා – ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක

Podu Jana Peramunaක්‍රිකට් කී‍්‍රඩකයින් තුළ මේ වන විට ඇතිවී තිබෙන පසුබෑමේ වගකීම මහතා විසින් තමන් වෙත පැටවීමට උත්සාහ දරණ බැවින් කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වි ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයකට යාමේ තීරණය ව්‍යවස්ථා විරෝධියි, අධිකරණය ඉදිරියට යනවා – සමස්ත ලංකා මහජන කොංග්‍රසය

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද තීරණය ව්‍යවස්ථා විරෝධී බැවින්ට ඊට එරෙහිව අධිකරණයට ඉදිරියට යන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේට නව කැදවුම්කරුවෙක්..

Podu Jana Peramunaඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සදහා නව කැදවුම්කරුවෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක අද (11) දිනය තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට