සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 12th, 2018

සජිත් අගමැති අපේක්ෂක කරන තීරණයක් මෙතෙක් ගෙන නෑ – එ.ජා.ප සභාපති කබීර් හෂීම්

Podu Jana Peramunaහිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ තීරණයකට මෙතෙක් එළඹ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක, සම සංවිධායක හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් කොළඹට කැදවයි..

Podu Jana Peramunaසියලූ ආසන සංවිධායකවරුන්, සම සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් කොළඹට කැදවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනාගත දරු පරපුර ගැන සිතා ඉදිරි මැතිවරණ වලදී තීරණ වලට එළඹෙන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

Podu Jana Peramunaරට, ජාතිය හෝ ආගමට යහපතක් හෝ අයහපතක් සිදුවන්නේ දේශපාලනයේ හැසිරීම අනුව වන බැවින් අනාගතය භාරගන්නා දරුවන් පිලිබදව අවධානය යොමුකර ඉදිරි මැතිවරණ වලදී තීරණ වලට එළඹෙන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 12 ක් අද සිට විභාගයට..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් අද (12) දිනයේදීම විභාගයට ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවී කරුණානායකගේ දියණිය අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaහිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු යන්න එපා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි..

Podu Jana Peramunaඅද (12) සහ හෙට (13) යන දින දෙක තුළ ධීවර කටයුතු සහ නාවික කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුළුල් සන්ධානයකින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaපුළුල් සන්ධානයකින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගනියි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු ඊයේ (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පක්ෂ කිහිපයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්..

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද තීරණයට එරෙහිව මෙරට ප්‍රධාන පක්ෂ කිහිපයක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට