සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 13th, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් විමට අවසර ඉල්ලා අතරමැදි පෙත්සම් 16 ක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගන්නා ලද තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වීම සදහා අවසර දෙන්නැයි ඉල්ලමින් තවත් අතරමැදි පෙත්සම් 16 ක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට..?

Podu Jana Peramunaමෙරට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇතිකළ ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව කරුණු හෙළිකළ දුෂණ විරෝධි පෙරමුණේ අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එකතුවීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය කළ ආරාධනය ගැන සලකා බලනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaතමන් සමග එක්වන්නැයි කරන ලද ආරාධනය පෙර ස්ථාවරය වෙනස් කර පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් කරන ලද්දක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. ය බිය නීත්‍යානුකූල නොවන මැතිවරණයකට විනා නිත්‍යානුකූල මැතිවරණයකට නොවෙයි – සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaතම පක්ෂය බියවන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණයකට විනා නිත්‍යානුකූල මැතිවරණයකට නොවන බවත් පක්ෂය ලබාදෙන ඕනෑම වගකීමක් තමන් භාරගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ජනපති තීරණය ව්‍යවස්ථාවට අනුකූල නිසා පෙත්සම් ප්‍රතික්ෂේප කරන්න, නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගන්නා ලද තීරණය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පුද්ගලයෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල වරාය කටුගොඩ ප්‍රදේශයේදී දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි..?

Podu Jana Peramunaශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය 2019 වසරේ පෙබරවාරි මස පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් පිළිබද වැඩිදුර කරුණු දැක්වීම අද..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම අද (13) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ගම්පෙරළිය” ට තිත..

Podu Jana Peramunaපසුගිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද “ගම්පෙරළිය” සංවර්ධන වැඩහටහන අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට