සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 15th, 2018

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaදිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 26 වනදා තෙක් කල්දමන බව අධිකරණය අද (15) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව යළි හෙට රැස්වෙයි..

Podu Jana Peramunaලබන 21 වනදා තෙක් කල් තැබූ පාර්ලිමේන්තුව හෙට (16) යළි රැස්වන බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩොලරය රුපියල් 178 ක් දක්වා ඉහළ යයි..

Podu Jana Peramunaරුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 ක් දක්වා ඉහළ ගොසු ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ තරම් පාර්ලිමේන්තුව අඳුරු වූ දිනයක් මා පෙර දැක නෑ, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් කියයි..

Podu Jana Peramunaරට මුහුණ දෙමින් පැවති විනාශය වළක්වා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ ආරාධනාවට අනුව තමන් අග්‍රාමාත්‍යධූරය භාරගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වඩිවේල් සුරේෂ් නැවත අාණ්ඩුවට එනවා – රංජිත් ද සොයිසා

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා යළි ආණ්ඩුවට එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් පිටියෙන් දේශපාලනයට, පොහොට්ටුවෙන් මහ මැතිවරණයට එනවා – ටී.එම් දිල්ෂාන්

Podu Jana Peramunaමෙරටින් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන ටී.එම් දිල්ෂාන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ගජ” සුළි කුණාටුව චණ්ඩ වන ලකුණු, උතුරට වැසි සහ සුළං..

Podu Jana Peramunaඉදිරි පැය 06 තුළදී මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින බවට වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයෙන් අද කොළඹදී දැවැන්ත ජනරැළියක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය විසින් අද (15) කොළඹදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට කටයු‍තු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායකවරයා කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග නොසලකමිනුයි – ජනාධිපති

Podu Jana Peramunaපාර්ලිමේන්තුව නීතිය ඉදිරියේ විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවක කථානායකවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග එම විනිශ්චයට අගතිදායක ලෙස බලපාන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද යළිත් රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව යළිත් අද (15) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට