සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 16th, 2018

කෝටි දෙකක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් දෙකකට අධික හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ විරෝධතාවයක..

Podu Jana Peramunaආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයාගේ මතයට එරෙහිව ඡන්දය ලබා දෙන්නේ නෑ – පාර්ලිමේන්තු පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaතමන් කිසිදු අයුරකින් ජනාධිපතිවරයාගේ මතයට එරෙහිව ඡන්දය ලබා නොදෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන පහළ ගියත් ගාස්තු අඩුකරන්න බෑ, බස් සංගම් කියයි..

Podu Jana Peramunaරජය විසින් ඉන්ධන මිල පහළ දැමූ ප්‍රමාණයට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව පුද්ගලික බස් සංගම් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ බහුතරය තෝරන්න නමින් ඡන්දය විමසයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ බහුතරය සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සදහා නමින් ඡන්ද විමසීමක් අද දින සිදුකරෙනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්න, මල්වතු මහනායක හිමිගෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaරටේ ඇතිව තිබෙන අර්බුදකාරි වාතාවරණයට පිළියම් යෙදීම සදහා පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනාධිපතිවරයාට අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවට සහ අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව, අවට ප‍්‍රදේශය සදහා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල පහළට..

Podu Jana Peramunaඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ගජ” නිසා යාපනය පාසැල් වලට අද නිවාඩු..

Podu Jana Peramunaයාපනය දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් සදහා අද (16) නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිහියක් පාර්ලිමේන්තුවට ගෙනඒම, තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට