සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 21st, 2018

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත්තේ ජනතාව වෙනුවෙන්, මැතිවරණයට අනිවාර්යෙන් එනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ

Podu Jana Peramunaඅර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ තමන් ජනතාව වෙනුවෙන් සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සදහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායකවරයා, අගවිනිසුරුට ලිපියක් යවා නෑ, කථානායක මාධ්‍ය අංශය අවධාරණය කරයි..

Podu Jana Peramunaඅගවිනිසුරු නලින් ජයලත් පෙරේරා මහතාට කථානායකවරයා විසින් ලිපියක් යොමුකළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව කථානායක මාධ්‍ය අංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩොලරය යළිත් උඩ යයි..

Podu Jana Peramunaමෙරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 12 ක ඇපල් මත් පෙති 4000 ක් සමග තුන්දෙනෙක් මිනුවන්ගොඩදී දැලේ..

Podu Jana Peramuna“ඇපල්” ලෙස හදුන්වන ලක්ෂ 12 කට අධික වටිනාකමකින් යුත් මත් පෙති 4000 ක් ළගතබාගෙන සිටි තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ කැබිනට් රැස්වීමක්..

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු නැගෙනහිර දමිළ ජනතාවට සහනයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මැදිහත් වීමකින් පමණයි – උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්

Podu Jana Peramunaඋතුරු නැගෙනහිර දමිළ ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මැදිහත් වීමකින් පමණක් බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 04 ක් සහ මිලිග්‍රෑම් 270 ක් සමග රුපියල් හාරලක්ෂයකට අධික මුදලක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ දේපළ වලට සිදුවූ අලාභහානිය තක්සේරු කිරීම අද..

Podu Jana Peramunaරට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපය තුළ කළහකාරී ලෙස හැසිරීම නිසා එම දේපළ වලට සිදුවන ලද අලාභය සම්බන්ධයෙන් වන තක්සේරු කටයුතු අද (21) සිදුකිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා විමුක්ති පෙරමුණෙන් අද මහරගමදී විරෝධතාවයක්..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති දේශපාලන තත්ත්වයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (21) මහරගමදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයින් නම් කිරීම අද..

Podu Jana Peramunaපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත පත්කරනු ලබන නියෝජිතයින් නම් කිරිම අද (21) සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට