සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 22nd, 2018

නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවයි..

Podu Jana Peramunaවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පසුව ඇප මත මුදාහැර සිටි හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා යළි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ පිහිටුවා ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ..

Podu Jana Peramunaලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල් පුර පසළොස්වක පොහොය අද ..

Medin Poyaඉල් පුර පසළොස්වක පොහොය අද (22) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..

Podu Jana Peramunaදිවයිනේ බොහෝ  පළාත්වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යාංශ ලේකම්වරුන්ට නීත්‍යානුකූලව රාජකාරි කිරිමට අවසර තියෙනවා – සුසිල් ප්‍රේමජයන්ත ..

Podu Jana Peramunaදැන් සිටින්නේ අලුත් අගමැතිවරයකු සහ අලුත් ඇමති මණ්ඩලයක් සඳහා ජනාධිපතිවරය විසින් විධිමත්ව පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන් බැවින් ඔවුන්ට නීත්‍යාණුකූලව රාජකාරි කිරීමට කිසිදු බාධාවක් නැති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට