සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 23rd, 2018

බහුතරය නැති බව අදත් ඔප්පු වුනා, ලැජ්ජාවක් ඇත්නම් අගමැති ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaයම් තරමකින් හෝ ලැජ්ජාවක් ඇත්නම් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥාණසාර හිමිට එරෙහි නීතිපතිගේ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කරගනියි..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම අද (23) ඉල්ලා අස්කර ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම සීමා කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව 27 තෙක් කල්යයි, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් පත්වෙයි..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව ලබන 27 වනදා තෙක් කල් තැබීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමෙරිකානු ඩොලරය නැවතත් ඉහළට..

Podu Jana Peramunaඉතිහාසයේ ප්‍රථම වරට අැමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66 ක් ලෙස වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්‍ෂ නායක රැස්වීම අවසන්, තේරීම් කාරක සභාවේ අර්බුදයට විසදුමක් නෑ..

Podu Jana Peramunaඅද (23) උදෑසන ආරම්භවූ පක්‍ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් නම් දෙකක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජනය සදහා දෙදෙනෙකුගේ නම් යෝජනා කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (23) පස්වරු කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පස්දෙනෙක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා තම නියෝජිතයින් පස් දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තය සහ ශී‍්‍ර ලංකා අවසන් ටෙස්ට් තරගය අද..

Podu Jana Peramunaසංචාරක එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර තෙවන, අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (23) කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට