සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 24th, 2018

නීති විරෝධි ආණ්ඩුවට එරෙහිව පාරට බසිනවා – අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaනිතිවිරෝධිව පිහිටුවා ගෙන ඇති වත්මන් ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය විසින් රට පුරා විරෝධතා මාලාවක් දියත් කිරීම ආරම්භ කර ඇති අතර එහි පලමුවැන්න අද (24) දින මහනුවර නගරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ගිගුරුම් සහිත වැසි ..

Podu Jana Peramunaදිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල බාල්දුවීම දේශපාලන කාරණයක් නෙවෙයි – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaමෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු වන තුරු රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අග‍්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව එ.ජා.ප. නඩු මඟට ..

Podu Jana Peramunaනව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට වත්මන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බැවින් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි ..

Podu Jana Peramunaකොළඹ ප්‍රදේශ රැසකට අද (24) පෙරවරු 08.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට