සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 26th, 2018

අයථා ලෙස වත්කම් උපයා ගැනීම, විමල් වීරවංශට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරි 14 කැදවීමට නියෝග..

Podu Jana Peramunaඅයථා ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව 2019 ජනවාරි මස 14 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසුවෙකු මිය ගිය මාතර පිහිඇනුම, ප්‍රධාන සැකකරු සිසුවා රක්ෂිත බන්ධනාගාර ගත කරයි..

Podu Jana Peramunaපසුගියදා මාතරදී පිහිඇනුමකින් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා ලබන දෙසැම්බර් 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති මහින්දගේ පත්වීම බලරහිත කරන්න, පෙත්සම ලබන 30 වනදා කැදවයි..

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අග්‍රාමාත්‍යධූරය සදහා පත්කරන ලද මහින්ද රාජපක්ෂ මහතාට එම ධූරය දැරීම සදහා නීත්‍යානුකූල අයිතියක් නොමැති බව දක්වමින් අදාළ පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීම ලබන 30 වනදා සිදුකරන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුළු 06 ක් අතැතිව ලකුණු 274 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකාව අද තරග බිමේ..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන, අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව් වන දිනය අද (26) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුදුරේදීම රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට ජනපතිට සිදුවේවි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaජනාධිපතිවරයා කුමක් පැවසුවද ඉදිරියේදී රනිල් වික‍්‍රමසිංහ මහතාව අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව හෙටත් වර්ජනය කරනවාද, නැද්ද? තීරණය හෙට ගන්නවා – අමාත්‍ය උදය ගම්මන්පිල

Podu Jana Peramunaපාර්ලිමේන්තුවට සහභාගී වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මේ දක්වා තීරණයකට එළඹ නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රභාකරන්ගේ උපන් දිනය නීති විරෝධීව සමරන්න ගිය උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි ශිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට..

Podu Jana Peramunaදෙමළ ජාතික සන්ධාන, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව හෙට රැස්වේ, මහජන ගැලරිය වසා දැමේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව යළි හෙට (27) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන පාසැල් වාරය සිකුරාදායින් අවසන්..

Podu Jana Peramunaනොවැම්බර් මස 30 වන දා 2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පොලිස් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (26) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට