ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට..
අද (28) උදෑසන අධිකරණයට වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අද (28) උදෑසන අධිකරණයට වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
2019 වර්ෂයේ මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
“යුක්තියේ හඬ” පාද යාත‍්‍රාව දෙසැම්බර් පළමු වැනිදා කොළඹින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගන්නා ලද තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ප්‍රදේශ කිහිපයකට අද (28) දිනය තුළ වැඩි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) වන විට රුපියල් 182 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධ සිද්ධියකට අදාළව විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (28) උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත