සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 29th, 2018

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද, විජේදාස සභාව අමතයි ..

Podu Jana Peramunaආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ..

Podu Jana Peramunaජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සී.වී විග්නේෂ්වරන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..

Podu Jana Peramunaඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සපයා තිබු ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි ..

Podu Jana Peramunaඅද (29) දිනට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂය මන්ත්‍රිවරුන් වර්නජය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිවරයාගේ වියදම් කපා හරින යෝජනාව අද විවාදයට ..

Podu Jana Peramuna
අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව අද(29) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට